CBE 2012 භාවිතයෙන් Kasperskey Internet Security 2012 Activate කරගමු

අද මම කියන්න යන්නෙ CBE ක්‍රමයෙන් Kaspersky Internet Security 2012 නොමිලේම license කරගන්න විදිහයි. මුලින්ම සමාවෙන්න ඕනෙ මේ ලිපිය දාන්න පරක්කු උනාට. ගොඩක් අය අලුත් keys වැඩ කරන්නෙ නෑ කියල comment කරල තිබ්බ. විවිධ හේතු නිසා reply කරන්න බැරි උනා. හරි, මෙහෙමයි මේ පාර වැඩේ කරගන්න තියෙන්නෙ. 

  • මුලින්ම මේ ලිපියෙ මුල් ටික කියවල key 1 email 1ට ගෙන්න ගන්න.(CBE ගැන පොඩි හැඳින්වීමකුත් ඇති.)
  • දැන් මෙතනින් Kasperskey Internet Security 2012 බාගන්න. 
  • මෙතනින් cbi.dll බාගන්න(password : yasasblog).
  • දැන් KIS 2012 setup 1 පහත උපදෙස් අනූව install කර ගන්න.

Check කර Next කරන්න

 I agree Click කරන්න

 Next කරන්න

 Uncheck කර install Click කරන්න

  • Progress bar 1 පළමු වර සම්පූර්ණ වී දෙවන වර භාගයක් ගිය පසු ‘Cancel’ click කරන්න.
  • දැන් එන Dialog box 1 එහෙම්ම තියෙද්දි C:\ Program Files\Kaspersky Lab\Kasperky Internet Security 2011, directory 1  බාගත කරගත් cbi.dll file 1 paste කර ගන්න.
  • කලින් ආපු Dialog box 1 ට No දීල දිගටම install වෙන්න දෙන්න.

Finish click කරන්න

හරි, දැන් ඉතුරු වෙළා තියෙන්නෙ License Key1 දාල Activate කර ගන්න විතරයි. කලින් පාර වගේ නෙමේ, මේ පාර වැඩේ ටිකක් අමාරු කරල තියෙන්නෙ. Activate කරද්දි අපේ IP 1 check කරල, ඒක German IP පරාසයෙ නෙමේ නම් Block කරනව.

මේකෙන් ඉතින් ගොඩ යන්න ක්‍රම 2 ක් තියෙනව. කියවල බලල ලේසි 1 කරන්න.

1) Key 1න් Key file 1k හදාගෙන Activate කර ගන්න පුලුවන්. 

  • මේ site 1ට යන්න. Textbox 1 හම්බ වෙනකන් Scroll කරන්න.
https://auto-activation1.kaspersky.com/en/activate?REQUEST_ID=8CB14A64-CEF4-4C8F-B1C8-1C3B8752CB55&ACT_CODE=xxxxx-xxxxx-xxxxx-xxxxx
  • ඉහත link 1 ‘xxxxx-xxxxx-xxxxx-xxxxx’ වෙනුවට key 1 දාල Textbox 1ට paste කරන්න.
  • දැන් Go click කරන්න. RETRY …  කියල message 1ක් එයි.
  • දැන් page 1 refresh කරන්න. key file 1 බාගත වෙයි.
  • මීලඟට Kasperskey activation key1 විදිහට 2222-2222-2222-222U දෙන්න.(අන්තර්ජාලය විසන්ධි කිරීමට අවශ්‍ය නැත). දැන් එන window 1න් key file browse කරල දීල activate කරගන්න.

2) VPN 1ක් භාවිතා කරල German IP 1ක් ගන්න පුලුවන්.

  • මේ Link 1ට ගිහින් Securitykiss VPN මෘදුකාංගය බාගත කරගෙන, install කරන්න.
  • දැන් VPN මෘදුකාංගය run කර connect කර ගන්න(අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුයි. එවිට ඔබට German IP 1ක් ලැබෙනු ඇත).
  • දැන් දෙයියනේ කියල email 1ට ආපු key 1දාල Activate කර ගන්න.

කට්ටිය try කරල බලල, අවුලක් තිබ්බොත් comment 1ක් දන්නකො….. තව ලිපියකින් මුන ගැහෙමු. ඔබට ජය. 

Advertisements

One thought on “CBE 2012 භාවිතයෙන් Kasperskey Internet Security 2012 Activate කරගමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )