TTS – කියවන්න කම්මැලි අයට අහන්න

අද මම කතා කරන්න යන්නෙ TTS තාක්ෂණය හා ඒ සම්බන්ද මෘදුකාංග ගැනයි. TTS කියන්නෙ Text To Speech කියන එකයි. සරළවම කියනව නම් මේකෙදි කරන්නෙ ලියල තියෙන දෙයක් කියවන එකයි. මේ තාක්ෂණය දැන් වෙන කොට ඉතා දියුණු තත්වයකයි තියෙන්නෙ. කොච්චර දියුණුද කියනවනම් සමහර කටහඩවල් ඡේදයක් කියවද්දි සාමාන්‍ය මිනිසෙක් කතා කරනව වගේමයි දැනෙන්නෙ. පහල තියෙන්නෙ ඒ වගෙ කියවපු ඡේදයක්. දිගටම කියවන්න