ලංකා ඉතිහාසය – 2

අප පෙර ලිපියෙන් සදහන් කලේ ලංකාවේ ජිවත්වු මනුෂ්‍ය වර්ගය බෙදි සිටි කුල ගැනය. අද අප එතැනින් ඉදිරියට යමු.

පෙර සදහන් කල  රාක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ කැපිපෙනෙන ග්‍රෝත්‍රයක්ව සිටි බව, අපට මහා භාරතය හා රාමායනයද , ලංකාවේ පවතින ජනප්‍රවාද හා කටකථා පිලිබඳ හැදැරිමෙන් දැකගත හැක.මෙයින් රාක්ෂ ග්‍රෝත්‍රය සමඟ බොහෝ සමිප රජුය රාවණා රජු.( සමහර පොත පතේ යක්ෂ රජ කෙනෙක් ලෙස හදුන්වා ඇත. )  ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර සදහන් කරන පරිදි ‘රාක්ෂස’ ලෙස හදුන්වා ඇත්තේ අසුරයන් ගේ නොහොත් යක්ෂ ග්‍රෝත්‍රිකයන්ගේ නිලමක්කාර රදළ පැළැන්තිය බවය. දිගටම කියවන්න